දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව හෙට (01) සිට 100%කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබෙනවා.
2006 වසරේ සිට මෙම මුද්දර ගාස්තු කාණ්ඩයේ පළමු සංශෝධනය මෙය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සම්පූර්ණ කුලී කාලය සඳහා අධිභාරය ඇතුළුව මුළු කල්බදු හෝ කුලී ගිවිසුමේ සෑම රුපියල් 1,000ක් හෝ එහි කොටසකටම මුද්දර ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩි කර තිබෙනවා.
(colombotimes.lk)