colombotimes.lk
සිංහල | English

17 September 2024


පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා නිම කරයි



හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කර තිබෙනවා.

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු එම සම්පූර්ණ මුදල 08 වතාවකට ගෙවා නිම කර තිබෙනවා.

(colombotimes.lk)