colombotimes.lk
සිංහල | English

19 September 2024


මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්



ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින මැතිවරණ නිරීක්ෂකයන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදීයි.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)