colombotimes.lk
සිංහල | English

19 May 2024

රාහුල් ගාන්ධි යළිත් පාර්ලිමේන්තුවට



රාහුල් ගාන්ධි ඔහුගේ ආසනය වන Wayanad නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව හෙට(08) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ ප්‍රධාන ලෙස අදහස් දක්වනු ඇති බවද සඳහන්. 
 
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව සාපරාධී අපහාස නඩුවකට වරදකරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා දින දෙකකට පසු යළිත් ඔහුට මන්ත්‍රී ධූරය හිමිවූ බව පැවසෙනවා.
(colombotimes.lk)