colombotimes.lk
සිංහල | English

04 May 2024

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි



හදිසි අසනීප තත්වයක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 
(colombotimes.lk)