colombotimes.lk
සිංහල | English

13 May 2024

හැඳුනුම්පත් ඡායාරූප ගැනීමේ ගාස්තුවට සංශෝධනයක්



හැඳුනුම්පතක් හෝ එහි අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය ඩිජිටල් ඡායාරූප පිටපත් සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු අය කළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්. 
 
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)