colombotimes.lk
සිංහල | English

21 May 2024

පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) විවෘත කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් කාර්යාලය විතෘත කිරීම සිදු කළා.

(colombotimes.lk)