25 June 2025

logo

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මෙන්න



අද (13) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එළවළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,  

මාළු මිරිස් - රු.150.00/160.00
තක්කාලි - රු.80.00/70.00
කැරට් - රු.120.00
වම්බටු - රු.200.00
බෝංචි - රු.60.00/80.00
ලික්ස් - රු.200.00/220.00
ගෝවා - රු.50.00/80.00
බීට් - රු.210.00
තක්කාලි - රු.80.00/70.00
පතෝල - රු. 110.00/130.00
බණ්ඩක්කා - රු.100.00/120.00
වට්ටක්කා - රු.60.00/70.00
රාබු - රු.40.00/50.00
නෝකොල් - රු.100.00/120.00
දෙහි - රු.1200.00
ඉගුරු - රු.2500.00/3200.00
(colombotimes.lk)