colombotimes.lk
සිංහල | English

04 May 2024

තැපෑලට සමාන වෙබ් අඩවි 5ක් අන්තර්ජාලයෙන් ඉවත් කරයි



තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර්ජාලයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිවලින් මුදල් වංචා කළ සිද්ධීන් 35ක් පමණ වාර්තා වී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ පවසනවා.
(colombotimes.lk)