colombotimes.lk
සිංහල | English

17 May 2024

හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපයි



අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජනබලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. 

ඒ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)