colombotimes.lk
සිංහල | English

17 May 2024

SL vs Afg - 2nd T20 I කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)