colombotimes.lk
සිංහල | English

18 May 2024

SL vs BAN 1st ODI බංගලදේශයට ලකුණු 256ක ඉලක්කයක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවෙත්වෙන පළමු එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

ඒ අනුව බංගලාදේශයට හිමිවන ඉලක්කය ලකුණු 256ක්.

(colombotimes.lk)