colombotimes.lk
සිංහල | English

18 May 2024

SL vs BAN 2nd ODI | පැතුම්ගෙන් අර්ධ ශතකයක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඊට හයේ පහර 01ක් හා හතරේ පහර 06ක් ඇතුළත් වුණා.
(colombotimes.lk)