colombotimes.lk
සිංහල | English

04 May 2024

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට ආරම්භ වෙයි



2024 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම පළමු පාසල් වාරයේ පළමු අදියර 2024.04.10 බදාදා දින අවසන් වුණා.
(colombotimes.lk)