colombotimes.lk
සිංහල | English

18 May 2024

ෂීනා සිංහ ධේනුව පැටවුන් දෙදෙනෙකු බිහිකරයි



රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ෂීනා සිංහ ධේනුව පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා. 
අවස්ථා දෙකකදී මව්පදවිය ලැබූ ෂීනා තුන්වන වරටත් මව් පදවිය ලැබුවේ ගැහැණු පැටවුන් දෙදෙනෙක් බිහිකරමින්. 
 
ෂීනා මෙරටට හිමිවී ඇත්තේ මීට වසර 6කට පමණ පෙර රජයේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙසයි.
(colombotimes.lk)