colombotimes.lk
සිංහල | English

18 May 2024

SL vs BAN - 2nd ODI | ශ්‍රී ලංකාවට 287ක ඉලක්කයක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 286ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක් හිමි වුණා.
(colombotimes.lk)