colombotimes.lk
සිංහල | English

18 May 2024

Sri Lanka Vs Zimbabwe | තරග ප්‍රවේශපත්‍ර නිකුත්කෙරේ



එළඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සංචාරය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙනවා.

ජනවාරි මස 4 වෙනිදා දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවසර ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්.,
(colombotimes.lk)