colombotimes.lk
සිංහල | English

18 May 2024

රග්බි අවසන් මහා තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගනියි



2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, කසකස්ථාන කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත් කරමින්.
(colombotimes.lk)