colombotimes.lk
සිංහල | English

04 May 2024

මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් පිරිස ගැන හෙළිදරව්වක්



ශ්‍රී ලංකාවේ ළමුන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අනාවරණය කළා. 

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාට අනුව යුනිසෙෆ් ආයතනයේ පර්යේෂණවලින් තොරතුරු ලැබී තිබෙනවා. 
 
ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභවයක් නොමැති බව වාර්තාව පෙන්වා දෙන බවයි ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ.
(colombotimes.lk)