colombotimes.lk
සිංහල | English

19 October 2024


Starlink අන්තර්ජාල ගාස්තු ප්‍රකාශයට පත් කරයි



Starlink අන්තර්ජාල සේවා සඳහා වන ශ්‍රී ලංකාවට අදාළ ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි වෙබ් අඩවියේ සඳහන් වන්නේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නා Starlink පැකේජය මාසයකට රුපියල් 15,000ක් පමණ වන බවයි.

එම පැක්ජෙය සඳහා Unlimited Data හිමිවන අතර උපකරණ ගාස්තුව රුපියල් 105,000ක් බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)