colombotimes.lk
සිංහල | English

19 May 2024

ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

ඔහු ජනප්‍රිය ගායන ශිල්පි මධුමාධව අරවින්ද සහ ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනගේ පියා වනවා.
(colombotimes.lk)