colombotimes.lk
සිංහල | English

18 May 2024

සීමාව ඉක්මවා ගෙන්වූ ශල්‍ය උපකරණ



රුපියල් කෝටි ගණනක් වැය කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ වෛද්‍ය හා ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන දිරාපත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් පියවර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ.
(colombotimes.lk)