colombotimes.lk
සිංහල | English

23 October 2024


විදෙස් ජාතිකයන් 10කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්



මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයන් 10 දෙනෙක්ට අද (23) ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කර තිබෙනවා.

ඒ 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්.

එලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ ඉරාන ජාතිකයන් 10 දෙනෙක්ට බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)