colombotimes.lk
සිංහල | English

18 May 2024

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ඇරඹෙයි



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (22) ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් ක්‍රිකට් නායක ධනන්ජය ද සිල්වා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, පළපුරුදු ක්‍රීඩකයින් සහිත කණ්ඩායමක් සමග තරගාවලියට මුහුණ දීමට සුදානමින් සිටින බවයි. 

(colombotimes.lk)