colombotimes.lk
සිංහල | English

18 May 2024

පාසල් සිසුන්ගේ විනය ගැන සාකච්ජාවක්



පසුගිය දින කිහිපය තුළ පාසල් සිසුන් අතර සිදුවූ සිද්ධීන් වලට ආදළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ජාවක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවත්වා තිබෙනවා. 

ඒ, පාසල් සිසුන්ගේ විනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳවයි.
 
මෙම සාකච්ජාව කොළඹ දී පවත්වා ඇති අතර විදුහල්පතිවරුන් ද සහභාගී වී ඇති බව සඳහන්.
(colombotimes.lk)