colombotimes.lk
සිංහල | English

18 May 2024

ජනපති වැරදි ප්‍රකාශයක් කළා - මැදගොඩ අභයතිස්ස හිමි



පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශ පිළිබඳ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් දැඩි විවේචනයක් එල්ල කරනවා. 

ජනාධිපතිවරයාගේ විවේචන හේතුවෙන් පෞද්ගලික අරමුදල් හරහා බෞද්ධ උරුමයන් සුරැකීමේ කාර්යය හීන වන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. 
 
මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අභයතිස්ස හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
(colombotimes.lk)