colombotimes.lk
සිංහල | English

03 May 2024

බ්‍රිතාන්‍ය සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ පනත සම්මත වෙයි



බ්‍රිතාන්‍යට පැමිණෙන සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ පනත සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට හැකි වී තිබෙනවා.

නව පනතට අනුව සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යට පැමිණෙන ඇතැම් පුද්ගලයින් රුවන්ඩාවට යැවීමට නියමිතයි.

මෙහි අරමුණ වන්නේ, මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් බ්‍රිතාන්‍යට පැමිණීමට උත්සාහ දරණ පිරිස් අධෛර්යමත් කිරීමයි.
(colombotimes.lk)