colombotimes.lk
සිංහල | English

18 May 2024

රජයේ නව සහනාධාර වැඩපිළිවෙල ජූලි සිට



සහනාධාර අහිමි වූ පුද්ගලයන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. 

එමෙන්ම ජුලි මස පළමු වන දින සිට නව සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ. 
 
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළා.
(clombotimes.lk)