colombotimes.lk
සිංහල | English

17 May 2024

විපක්ෂ නායක අමුතු නිවේදනයක් නිකුත් කරයි



'අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්...!' යන ලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීම කළ හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. 
 
දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 
 
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)