colombotimes.lk
සිංහල | English

04 May 2024

සීගිරිය දියුණු කරන වැඩ මේ වසරේදීම - ඇමති ප්‍රසන්න



සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි.
(colombotimes.lk)