colombotimes.lk
සිංහල | English

17 May 2024

WATCH VIDEO | දහඩිය දුගඳ සදහටම නැති කරගන්නේ මෙහෙමයි



අපේ පරිවෘත්තීය ක්‍රියාවලියේ එක් කොටසක් තමයි දහඩිය කියන්නේ.

මේ දහඩිය වල තියෙනවා සෝඩියම්, මේදය වගේම ජලය.

මේ දේවල් එකතු වෙලා හැදෙන දහඩිය එක එක අයගෙන් එක එක විදිහට තමයි පිටවෙන්නේ.

ඒ වගේම තමයි කෙනෙක්ගෙන් කෙනෙක්ට දහඩිය දුඟදත් වෙනස් වෙනවා.

හැබැයි අපිට පුළුවන් අපේ දහඩිය දුගඳ තවත් කෙනෙක්ට නොදැනෙන විදිහට පාලනය කරගන්න.

ඒකට කරන්න ඕනේ මොනවද කියලා දැනගන්න video එක අවසන් වෙනකන් බලන්න.
(colombotimes.lk)