colombotimes.lk
සිංහල | English

18 May 2024

ඩොලරය ඉහළට



ඇමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 294.91ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙසත් සටහන් වනවා.
(colombotimes.lk)