colombotimes.lk
සිංහල | English

17 May 2024

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද



ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබෙනවා.

වර්ෂයකට මෙරටින් අලුතින් පිළිකා රෝගීන් 37,000 - 40,000 අතර වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළා.

එම රෝගීන්ගෙන් සියයට 2ත් 5ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
(colombotimes.lk)