colombotimes.lk
සිංහල | English

19 May 2024

අද පෑලියගොඩ එළවළු මිල මෙන්න



අද (06) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව එළවළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,
    
මාළු මිරිස් - රු.200.00
තක්කාලි - රු.80.00
කැරට් - රු.200.00
වම්බටු - රු.200.00
බෝංචි - රු.250.00
ලික්ස් - රු.200.00
ගෝවා - රු.120.00
බීට් - රු.170.00
තක්කාලි - රු.80.00
පතෝල - රු. 200.00
වැටකොළු - රු.250.00
බණ්ඩක්කා - රු.180.00
වට්ටක්කා - රු.80.00
රාබු - රු.100.00
නෝකොල් - රු.80.00
දෙහි - රු.1400.00
ඉගුරු - රු.3800.00
(colombotimes.lk)