colombotimes.lk
සිංහල | English

19 May 2024

සරසවි අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය අදත්



විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළේ මැයි මස 02වනදා සිටයි.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප 15% කින් කප්පාදු කිරීම,  මාසික දීමනාව වැඩි නොකිරීම සම්බන්ධවයි.
 
වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17කම දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)