colombotimes.lk
සිංහල | English

18 May 2024

වාද්දුව මොල්ලිගොඩ වෙඩි හුවමාරුවක්



මීට සුළු මොහොතකට පෙර වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ඒ අනුව වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)