colombotimes.lk
සිංහල | English

19 May 2024

ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (06) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එහි සභාපති සංජීව අතුකෝරල මහතා පැවසුවේ ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බවයි.
(colombotimes.lk)