colombotimes.lk
සිංහල | English

02 May 2024

Deepfake නිසා බොලිවුඩ් නළු අමීර් ඛාන්ට සිදු වූ දේ



බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන බවට Deepfake හරහා නිර්මාණය කළ video පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනවා.

අමීර් ඛාන්ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් නාඳුනන පුද්ගලයෙකුට එරෙහිව මුම්බායි පොලීසිය පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් අමීර් ඛාන් පවසන්නේ ඔහු තම මුළු ජීවිතය කාලය තුළම  'කිසිදු දේශපාලන පක්ෂයක් අනුමත නොකළ' බවයි.
(colombotimes.lk)