colombotimes.lk
සිංහල | English

17 May 2024

එකඟතාවයකින් තොරව සෞඛ්‍ය ගැටලුව අවසන් වෙයි



සෞඛ්‍ය දීමනා සම්බන්ධයෙන් අද (19) පැවති තීරණාත්මක සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

දීමනා සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ යුතු බවයි එහිදී තීරණය කර ඇත්තේ.

මේ හේතුවෙන් වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේද? නැද්ද? යන බව අද පස්වරුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති එකතු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.     
(colombotimes.lk)