colombotimes.lk
සිංහල | English

18 October 2024


ලෝක අමද්‍යප දිනය අදයි



ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.                    

මෙම දිනය නම් කිරීමට මූලික අරමුණ වී ඇත්තේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමටයි.

මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව වාර්තාවල සඳහන්.             

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.      

(colombotimes.lk)