colombotimes.lk
සිංහල | English

19 May 2024

යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් (VIDEO)



ඊසානදිග යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා. 

එම ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
අදාළ ප්‍රහාරය රුසියාව විසින් ගුවනින් එල්ල කර තිබෙන බව සඳහන්. 
 
එමෙන්ම රුසියාව අද (06) පැවසුවේ ඊසානදිග යුක්‍රේනයේ නොවොසෙලිව්ස්කේ ජනාවාස අල්ලා ගත් බවයි.
(colombotimes.lk)