අද (24) උදෑසන සිට අතුරුගිරිය - පිටකොටුව (170) සහ මීගොඩ - පිටකොටුව (190) පෞද්ගලික බස් සේවකයින් වර්ජනයක නිරත වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු දැනුම්දෙනවා.
ඒ පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන්.
මේ හේතුවෙන් අද කාර්යාල සහ පාසල් බලා ගමන්ගැනීමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට පැමිණි මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
(colombotimes.lk)