26 May 2026

logo

නිහඬ කාලය තුළ වාර්තා වූ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි ඉහළට



මහ මැතිවරණයට අදාළව 2024.11.11 දින රාත්‍රී 12.00 සිට 2024.11.12 දින රාත්‍රී 12.00 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1388ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ සමාජ මාධ්‍ය සමාගම් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි 747කට අදාළ සබැඳි සහ අන්තර්ගතය ඉවත් කළ බවයි.

එම නිවේදනය පහතින්,   



(colombotimes.lk)