13 December 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 33කට දිවි අහිමි වෙයි



හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 33 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බීරූට්හි දකුණු ප්‍රදේශ වෙත මෙම ප්‍රහාර එල්ල වූ බවයි.

මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර කාන්තාවන් 08 දෙනෙක් සහ ළමයින් 08 දෙනෙක්ද සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.   

(colombotimes.lk)