එංගලන්තයේ දේවස්ථානයක කීර්තිමත් පූජකවරයෙක් වන කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිරිමි ළමයින් සහ තරුණයන් සිය දෙනෙක් පමණ අපයෝජනයට ලක් කළ ජෝන් ස්මයිත් නැමති පුද්ගලයෙක් පිළිබඳව කරුණු වසන් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අගරදගුරුතුමා සිය ධූරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි.
(colombotimes.lk)