colombotimes.lk
සිංහල | English

03 May 2024

ගිනිගත් ගාසා | ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 2,800 ඉක්මවයි



දින 10ට පෙර ආරම්භ වූ පලස්තීනයේ හමාස් කණ්ඩායම සහ ඊශ්‍රායලය අතර ගැටුම හේතුවෙන් පලස්තීනුවන් 2,808ක් මියගොස් තිබෙනවා.

එමෙන්ම ගුවන් මගින් හෙලූ බෝම්බ ප්‍රහාරවලින් 10,859 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මීට අමතරව බෝම්බවලින් විනාශ වූ ගොඩනැගිලිවල පලස්තීනුවන් 1,000 කට වැඩි පිරිසකගේ සිරුරු සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මියගොස් ඇති බව සඳහන්.
(colombotimes.lk)