colombotimes.lk
සිංහල | English

13 May 2024

රාජ්‍ය නාට්‍ය උළෙලේදී ජනපති සම්මාන දෙද්දී, කවුරුත් නොසිතූ දෙයක් සභාපති කරයි (VIDEO)



50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. 

මෙහිදී සභාව ඇමතූ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල මහතා ජනාධිපතිවරයා ඉදිරියේදීම විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාව දැඩි ලෙස විවේචනය කළා. 
 
ඉන් අනතුරුව තමන් එම තනතුරෙන්ද ඉල්ලා අස්වන බවට පවසමින් පරාක්‍රම නිරිඇල්ල මහතා වේදිකාවෙන් බැස ගියා. 
 
අදාළ අවස්ථාවේ දර්ශන පහතින්...
(colombotimes.lk)