colombotimes.lk
සිංහල | English

04 May 2024

පාකිස්ථාන ජනපතිගෙන් ලෝකයට ආදර්ශයක්



පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ තම රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන්.

පාකිස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බවයි.

ඒ සඳහා සහය පළ කරමින් නව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)