colombotimes.lk
සිංහල | English

19 May 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අනුපාත අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 321.54 ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 332.01ක් ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)