colombotimes.lk
සිංහල | English

07 October 2024


බිත්තර මිල ඉහළයාමට හේතුව මෙන්න



වෙළඳපොළේ මේ වන විට බිත්තර හිඟයක් ඇති වී බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව බිත්තර නිශ්පාදකයන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ රජය මැදිහත් වී එම අතරමැදියන් සම්බන්ධයෙන් සොයා බලා බිත්තර මිල අඩු කිරීමට පියවර ගතහොත් බිත්තරයක් රු. 30ක පමණ මිලකට ලබාදිය හැකි බවයි.

මේ අතර පසුගිය දිනවල වෙළඳපොළේ රු. 28ත් - 32ත් අතර මිලක පැවති බිත්තරයක මිල නැවත රු. 40ක් දක්වා ඉක්මවා ගොස් තිබෙනවා.

බිත්තර නිශ්පාදකයන් පෙන්වා දෙන්නේ අතරමැදියන් බිත්තර ගබඩා කර තබා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.

(colombotimes.lk)